තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් හිඟ වුණොත් ප්‍රයිවට් බස්වලට කරන්න යන දේ..

    තෙල් හිඟ වුණොත් ප්‍රයිවට් බස්වලට කරන්න යන දේ..

    ඉන්ධන හිඟයක් ඇති වුවහොත් පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කරමින් සිටින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

    රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවකදී ඒ පිළිබඳ අවධානය යොමු වූ බවයි.

    දින 2 ට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමෙන්තුව සතුව පවතින බව හෙතෙම සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img