Home උණුසුම් පුවත් ගිනි ගානට ටයිල් දෙන මුදලාලිලා ගැන වහාම දන්වන්න

ගිනි ගානට ටයිල් දෙන මුදලාලිලා ගැන වහාම දන්වන්න

ගිනි ගානට ටයිල් දෙන මුදලාලිලා ගැන වහාම දන්වන්න

නියමිත මිලට වඩා වැඩිමිලට ටයිල් අළෙවි කරන වෙළෙන්දන් සහ ආයතන පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික දුරකථන අංකය වන 1977 ට පැමිණිලි කරන ලෙස එම අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් සදහන් කරන්නේ රට තුළ පවතින ටයිල් හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් වෙළෙන්දන් සහ ආයතන ලකුණු කල මිලට වඩා වැඩි මිලට ටයිල් අළෙවි කරන බවට රට පුරා පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබෙන බවයි.

ඇතැම් ටයිල් අළෙවි කරන ආයතන පාරිභෝගිකයන් නොමඟ යවමින් විවිධ වර්ණවල ටයිල් ලබාදෙන බවට ද චෝදනා එල්ල වී තිබෙන බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here