Home උණුසුම් පුවත් හදිසියේ කාබන් විමෝචනය අඩු කළ චීනයට වුන දේ

හදිසියේ කාබන් විමෝචනය අඩු කළ චීනයට වුන දේ

0
හදිසියේ කාබන් විමෝචනය අඩු කළ චීනයට වුන දේ
People try to commute through floodwater caused by continuous rainstorm in Zhengzhou city, central China's Henan province, 21 July 2021.No Use China. No Use France.

චීනයට ඉකුත් 2020 වර්ෂයේ අධික වර්ෂාපතනයක් ලැබීමට හේතුව කොරෝනා වසංගතය හේතුවෙන් එරට කාබන් විමෝචනය අඩුවීම බව විද්‍යාඥයින් පවසයි.

ඒ අනුව කොරෝනා වසංගය හේතුවෙන් 2020 වර්ෂයේදි චීන කාර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසා තැබීම හේතුවෙන් රටින් පරිසරට හරිතාගාර වායුව එකතු වීම විශාල වශයෙන් අඩුවී ඇති බවද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතිවූ වායුගෝලීය වෙනස්කම් මෙලෙස අධික වර්ෂපතනයක් පතිත වීමට මූලික වී ඇති බවද විශේෂඥයන් සඳහන් කරයි.

ඒ අනුව 2020 වර්ෂයේදී නැගෙනහිර චීනයට අධික ගංවතුරක් බලපෑ අතර එහිදී පුද්ගලයින් සිය ගණනක් මරණයට පත්වූ අතර තවත් මිලියන ගණනක් සිය වාසස්ථාන වලින් ඉවත් කෙරිණි.

කෙසේ වෙතත් විද්‍යාඥයින් පෙන්වාදෙන ආකාරයට වාතයට අධික වශයෙන් හරිතාගාර වායුව එකුවීමත් කාබන් විමෝචනයත් ගිම්හාන වර්ෂාව අඩුකිරීමට විශාල වශයෙන් බලපා ඇති බවයි.

මේ අතර පසුගිය දශක හතරක කාලය තුලදී නැගෙනහිර සහ මධ්‍යම චීනයට ලැබෙන වර්ෂාව අධික ලෙස අඩුවී ඇති අතර ඊට වාතයට එකුත් වන අහිතර අංශු සහ කාබන් විමෝචනය විශාල හේතුවක් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here