Home උණුසුම් පුවත් රාජ්‍ය ඇමතිකමින් යන්න ලාංසා බඩු අස්කරයි

රාජ්‍ය ඇමතිකමින් යන්න ලාංසා බඩු අස්කරයි

රාජ්‍ය ඇමතිකමින් යන්න ලාංසා බඩු අස්කරයි

තමන් තවදුරටත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට තීරණයක් ගන්නා බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා පවසයි.

ඔහු පවසන්නේ ලබන සතියේදී ජනාධිපතිවරයා හමුවී තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

කෙසේ වෙතත් තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට තමන් දැනුම් දුන් බවත්, තම පුද්ගලික ලිපි ලේඛන පවා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයන් ඉවත් කරගෙන තිබෙන බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here