Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියනයක් ලැබුණා – අධිකරණ ඇමති

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියනයක් ලැබුණා – අධිකරණ ඇමති

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය රුපියල් බිලියනයක් ලැබුණා – අධිකරණ ඇමති

මෙරට මුහුදු තීරයේදී ගිනිගත් එක්ස්ප්‍රස් ප්ර්ල්( MV -X Press Pearl) නෞකාවෙන් වන්දි වශයෙන් මෙරටට රුපියල් බිලියනක මුදලක් මේ වන විට ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේ වන විට තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.

නැව ගිනිගත් මොහොතේ ප්‍රධාන කාර්යය බවට පත් වුයේ ඉන් සිදු වන ව්‍යසනය අවම කර ගනිමින් නැවෙන් තෙල් කාන්දුවක් සිදු නොවන ආකාරයෙන් හා පාරිසරික හානි නොවන අයුරින් කටයුතු කිරීම බැවින් එය මනාව සිදු කිරීමට රජය කටයුතු කළ බව ද හෙතම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here