Home උණුසුම් පුවත් වගා නොකරන හිස් ඉඩම් රජයට

වගා නොකරන හිස් ඉඩම් රජයට

වගා නොකරන හිස් ඉඩම් රජයට

වගා නොකරන ලද හිස් ඉඩම් රජයට පවරාගෙන නැවත ඒවා වගා කටයුතු සඳහා ලබාදෙන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කිරීමට ද පියවර ගන්නා බවයි.

ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවද අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here