තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමු කහ කිලෝ ලක්ෂයක් රජය ගොවීන්ගෙන් මිලට ගනී

    අමු කහ කිලෝ ලක්ෂයක් රජය ගොවීන්ගෙන් මිලට ගනී

    අමුකහ කිලෝග්‍රෑම් ලක්‍ෂයක් මේ වනවිට මිලදී ගෙන ඇති බව කුලුබඩු, වැවිලි බෝග ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අමු කහ කිලෝවක් සඳහා රුපියල් 165 මුදලක් ගොවීන්ට ලබාදෙමින්අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා කුලුබඩු අලෙවි මණ්ඩලය මගින් මෙලෙස අමුකහ මිලදී ගෙන තිබේ.

    ගම්පහ, කෑගල්ල  සහ රත්නපුර දිස්ත්‍රික්කවල ගොවින්ගේ අස්වැන්න එලෙස මිලදී ගත් බව රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

    එලෙස මිලදී ගන්නා අමු කහ, වියලා කහ කුඩු සකස් කර කුළු බඩු අලෙවි මණ්ඩලයේ අලෙවිසැල් හරහා සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කරන බවද එම රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img