Home උණුසුම් පුවත් වසර 6ක් තිස්සේ ටයරයක සිරවී සිටි කිඹුලෙක් මුදාගනී (🎥)

වසර 6ක් තිස්සේ ටයරයක සිරවී සිටි කිඹුලෙක් මුදාගනී (🎥)

0
වසර 6ක් තිස්සේ ටයරයක සිරවී සිටි කිඹුලෙක් මුදාගනී (🎥)

ඉන්දුනීසියාවේ ගම්මානයක වසර හයක කාලයක් ගෙලේ ටයරයක් සිරවීම හේතුවෙන් පීඩා විඳි කිඹුලෙකු ඉන් මුදා ගැනීමට එම ගම්මානයේ වැසියන් සමත්ව තිබේ.

අදාල ගම්වැසියන් සහ උගරයින් මුදාගැනීමේ නිරත පුද්ගලයෙකු විසින් සති තුනක කාලයක් වෙහෙසීමෙන් පසුව මෙම කිඹුලාව අල්ලාගැනීමට සමත්ව ඇති අතර පසුව එම කිඹුලාගේ ගෙලේ සිරවී තිබු ටයරය ඉවත් කිරීමට පියවරගෙන ඇත.

ටයරයෙන් මුදා ගැනීමෙන් පසුව කිඹුලාවට යලිත් මුදා හැරීමට එම පිරිස කටයුතු කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here