Home උණුසුම් පුවත් ගෙවුණු සතියට 1000ක් – කොවිඩ් අස්සේ ඔළුව උස්සන මාරයා

ගෙවුණු සතියට 1000ක් – කොවිඩ් අස්සේ ඔළුව උස්සන මාරයා

ගෙවුණු සතියට 1000ක් – කොවිඩ් අස්සේ ඔළුව උස්සන මාරයා

ඉකුත් සතිය තුළදී ඩෙංගු රෝගීන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අතරින් රෝගීන් 220 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 96 දෙනෙක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 70 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 62 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම වසරේ ගතවූ සති 05 ක කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති මුලු ඩෙංගු රෝගීන් ගණන 8,015 ක් වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here