තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිය වසරේදී අධිවේගයේ වූ අනතුරු 4000 පනී

    ගිය වසරේදී අධිවේගයේ වූ අනතුරු 4000 පනී

    අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට මාස 6 ක් ඇතුළත අවශ්‍ය පියවර ගන්නා ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලීසියට උපදෙස් දී තිබේ.

    පසුගිය වර්ෂයේදී මෙරට අධිවේගී මාර්ගවල රිය අනතුරු 4461 ක් සිදුව ඇතැයි අමාත්‍යවරයා පවසයි.

    එය ඊට පෙර වසරේ එනම් 2020 වර්ෂයේදී අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවලට (308) සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ඔහු කියාසිටියේය.

    එබැවින් මෙම තත්ත්වය අවම කර ගැනීමට ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයිද අමාත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img