තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනිවාර්ය කළොත් බස් එකේදී එන්නත් කාඩ් බලන්න සූදානම්

    අනිවාර්ය කළොත් බස් එකේදී එන්නත් කාඩ් බලන්න සූදානම්

    පොදු මගී ප්‍රවාහනයේදී මගී ධාරිතාවය පිළිබඳව නිසි නියාමනයක් නොමැතිවීම ගැටළුකාරී බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    එබැවින් නිසි නියාමනයකින් තොරව පොදු ප්‍රවාහනය සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු පවසයි.

    එහෙත් පොදු ප්‍රවාහනය සදහා එන්නත් කාඩ්පත අනිවාර්ය කළහොත් එයට අනුගතව ක්‍රියාකිරීමට තමන් සූදානම් බවද සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img