Home උණුසුම් පුවත් වතුර බිල් නොගෙවන මැති ඇමතිලාට ඇමති වාසු කරන්න හදන දේ..

වතුර බිල් නොගෙවන මැති ඇමතිලාට ඇමති වාසු කරන්න හදන දේ..

වතුර බිල් නොගෙවන මැති ඇමතිලාට ඇමති වාසු කරන්න හදන දේ..

නිල නිවාසවල ජල බිල්පත් නොගෙවන හිටපු මැති ඇමතිවරුන් සහ වර්තමාන මැති ඇමතිවරුන් පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි මැති ඇමතිවරුන් 45 දෙනෙකු පමණ මේ වන විට හඳුනා ගෙන ඇති බව ය.

අමාත්‍ය මණ්ඩලය දක්වන ප්‍රතිචාර අනුව, ගෙවීම් පැහැර හරින මැති ඇමතිවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here