Home උණුසුම් පුවත් ගොවීන්ගේ වන්දි ගැන කැබිනට්ටුවට යන යෝජනාව

ගොවීන්ගේ වන්දි ගැන කැබිනට්ටුවට යන යෝජනාව

ගොවීන්ගේ වන්දි ගැන කැබිනට්ටුවට යන යෝජනාව

මහ කන්නයේ වගා හානි වූ වී ගොවින් සඳහා වන්දි ගෙවීමට අදාළ සැලසුම් මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ‍ඉදිරිපත් කරන බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට සිදු කළ සමීක්ෂණ අනුව 30% ක පමණ වගා හානියක් මහ කන්නයේ සිදු වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here