තවත්
    මුල් පිටුවදේශීය පුවත්සති තුනකින් සිමෙන්ති මිලේ වෙනසක්

    සති තුනකින් සිමෙන්ති මිලේ වෙනසක්

    ඉදිරි සති 03 ඇතුළත
    රජය විසින් ආනයනය කරනු ලබන සිමෙන්ති තොග වෙළදපොළට නිකුත් කරන බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    එහි ලේකම් කිර්ති රංජිත් අබේසිරිවර්ධන පැවසුවේ එම සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500කට අඩු මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවයි.

    දැනට වෙළෙඳපලේ පවතින සිමෙන්ති හිඟය ඇතැම් සමාගම් විසින් කළ මවා පෑමක් බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img