වැසි රහිත කාලගුණය ලබන අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මාර්තු මාසය වන විට දිවයින පුරා දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවය.