Home COVID කොවිඩ් උත්සන්න වෙයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හෙට

කොවිඩ් උත්සන්න වෙයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හෙට

කොවිඩ් උත්සන්න වෙයි – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හෙට

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට (31) නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම හමුවේ දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

ඉදිරි දෙසතිය තුළ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වන්නේ ජනතාව මේ දිනවල ක්‍රියාකරන ආකාරය අනුව බැවින් ඉතා වගකීමෙන් කටයුතු කරන්නැයි, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here