Home COVID කථානායකටත් කොවිඩ්

කථානායකටත් කොවිඩ්

කථානායකටත් කොවිඩ්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කතානායකවරයා පීසීආර් පරීක්ෂණයට ලක් වූ අවස්ථාවේ දී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවද එම ආරංචි මාර්ග කියයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන විට කථානායක නිල නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here