Home උණුසුම් පුවත් ගම්පහ වික්‍රමාරච්චි විශ්විද්‍යාලයේ පරිපාලනයට ආරම්භක පරපුරේ පුරුකක්

ගම්පහ වික්‍රමාරච්චි විශ්විද්‍යාලයේ පරිපාලනයට ආරම්භක පරපුරේ පුරුකක්

ගම්පහ වික්‍රමාරච්චි විශ්විද්‍යාලයේ පරිපාලනයට ආරම්භක පරපුරේ පුරුකක්

ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්විද්‍යාලයේ පාලක සභා සාමාජිකාවක් ලෙස වික්‍රමආරච්චි වෙද පරපුරේ සාමාජිකාවක් පත් කර තිබේ.

ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ගම්පහ වික්‍රමාරච්චි වෙද මහතා දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ඉටුකළ සේවාවට ගෞරව කිරීමක් ලෙස එතුමාගේ මිණිබිරියක් වන වෛද්‍ය අනූෂා දියාන් වික්‍රමආරච්චි මහත්මිය එම තනතුරට පත්කර තිබේ.

වෛද්‍ය අනූෂා දියාන් වික්‍රමආරච්චි මහත්මිය දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරියක ලෙස ද කටයුතු කරයි.

ඇයට එම පත්වීම් ලිපිය අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පිරිනැමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here