මුල් පිටුව උණුසුම් පුවත් හෙට සහ අනිද්දා සිට විදුලි කැපෙන හැටි

හෙට සහ අනිද්දා සිට විදුලි කැපෙන හැටි

0

බොහෝදුරට හෙට (24) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එමෙන්ම අනිද්දායින් (25) පසු දින සිට කාණ්ඩ 4ක් යටතේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති.

මීට පෙර ද ලබන අනිද්දා සිට අඛණ්ඩව පැය එකහමාරක හෝ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට බලාරීහු පවසා තිබුණි.

ඩොලර් අර්බුදය, වියළි කාලගුණය නිසා ජල විදුලි උත්පාදනය නැවතීම, බලාගාර කිහිපයක අලුත්වැඩියා කටයුතු ඇතුළු කරුණු කිහිපයක් මෙම විදුලි කප්පාදුවට හේතුවී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version