මුල් පිටුව උණුසුම් පුවත් බොරැල්ලේ නිවාස කිහිපයක ගින්නක්

බොරැල්ලේ නිවාස කිහිපයක ගින්නක්

0

බොරැල්ල කිතුල්වත්ත පාරේ නිවාස පහක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හයක් පිටත් කර යවා ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version