මුල් පිටුව දේශීය පුවත් ලංවීමට තෙල් ගන්න ලංකා IOC යේ සහය පතයි

ලංවීමට තෙල් ගන්න ලංකා IOC යේ සහය පතයි

0

විදුලිය නිෂ්පාදනය සඳහා ඉදිරි දින කිහිපයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට ලංකා IOC සමාගමේ සහය පැතීමට විදුලි බල මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ලංකා IOC සමාගම සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස තමා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දුන් බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේය. ඒම සාකච්ඡාවට අවශ්‍යනම් තමාද සහභාගිවන්නම් යැයි සභාපතිවරයාට දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version