මුල් පිටුව COVID ලොවක් වැනසූ කොරෝනාව ඔමික්‍ර‍ෝන් අවසන් කරන ලකුණු

ලොවක් වැනසූ කොරෝනාව ඔමික්‍ර‍ෝන් අවසන් කරන ලකුණු

0

කොරෝනා වසංගතයේ පැතිරීම Omicron ප්‍රභේදයෙන් අවසන් වන බවට ඉඟි පළ වන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ හේතුවෙන් කොවිඩ් එන්නතෙහි 4 වන මාත්‍රාවක් ලබාදීම සඳහා රජය අමතර මාත්‍රාවක් මිලදී ගැනීමට නොයන බවත්, හෙතෙම කියාසිටී.

එහෙත් 4 වන එන්නත් මාත්‍රාවක් අවශ්‍ය නම් එය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version