මුල් පිටුව උණුසුම් පුවත් හිතුණු ගමන් ඇරඹූ ස්ටේෂන් මාස්ටර්ලාගේ වර්ජනය හිටිහැටියේ නවතී

හිතුණු ගමන් ඇරඹූ ස්ටේෂන් මාස්ටර්ලාගේ වර්ජනය හිටිහැටියේ නවතී

0
SONY DSC

වහාම ක්‍රියාත්මක වන පරිදි වර්ජනය අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දිනයේ හදිසියේම වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

මෙම වර්ජනය නවතා දැමූ බවට වන නිවේදනය පළ වන්නේ පළවන්නේ දුම්රිය ස්ථාන ආරක්ෂාව පොලිසියට පැවරීමට විෂය බාර අමාත්‍යවරුන් තීරණය කිරීමෙන් අනතුරුවය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version