මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය ස්ථානවල ආරක්ෂාව පොලිස් භාරයට

දුම්රිය ස්ථානවල ආරක්ෂාව පොලිස් භාරයට

0
train
file photo

සියලුම දුම්රිය ස්ථානවල ආරක්‍ෂාව එම ප්‍රදේශ භාර පොලිස් ස්ථාන භාරව සිටින නිලධාරීන්ට භාරදීමට නියමිත බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ වන විට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක නිරත වී සිටී.

ඊයේ වර්ජනයක් අවසන් කොට පැය කිහිපයක් ගත වීමට මත්තෙන් ඔවුන් යළි අද වර්ජනයක් කැඳවීමට තීරණය කර තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version