මුල් පිටුව උණුසුම් පුවත් තෛපොංගල් මංගල්‍යය අදයි

තෛපොංගල් මංගල්‍යය අදයි

0

දමිළ ජනතාව හින්දු චාරිත්‍රානුකූලව සමරන තෛපොංගල් උත්සවය අද (14) ට යෙදී තිබේ.

අස්වනු ලබා දුන් හිරු දෙවියන්ට කෘතගුණ සලකමින් පොංගල් කිරිබත පිසීම තෛ මාසය නැතිනම් ජනවාරි මාසයේ පළමු කාර්යයි.

මෙම මංගල්‍යය දමිළ ජනතාවගේ ආගමික,සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපායි.

ලොව පුරා දමිළ ජනතාව බැතියෙන් සමරන මෙම උතුම් උත්සවය ජාති භේදයකින් තොරව සමරන උතුම් මංගල්‍යයක් ලෙස ප්‍රකටය.

NewsWave.lk අපි ඔබට සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා! යැයි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version