Home උණුසුම් පුවත් අධ්‍යාපන විද්‍යාපීඨ මේ මස ඇරඹේ

අධ්‍යාපන විද්‍යාපීඨ මේ මස ඇරඹේ

අධ්‍යාපන විද්‍යාපීඨ මේ මස ඇරඹේ

අධ්‍යාපන විද්‍යාපීඨ මේ මස 15 වන දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අධ්‍යාපන විද්‍යාපීඨවල කටයුතු මේ මස 15 වැනි දින සිට ආරම්භ කළ පසුව 18 වන දින සිත ගුරු සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

covid ව්‍යාප්තිය හේතුවෙන් මාස ගණනාවක් අධ්‍යාපන විද්‍යාපීඨ වසා දමා තිබූ අතර ඇතැම් විද්‍යාපීඨ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතයට ගෙන තිබිණ.

මෙරට අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක්‍රියාත්මක අතර ඒවායේ ගුරු සිසුන් 7784 දෙනෙක් පුහුණුව ලබමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here