මුල් පිටුව උණුසුම් පුවත් සකුරායි කළමනාකාර අධ්‍යක්ෂ අත්අඩංගුවට

සකුරායි කළමනාකාර අධ්‍යක්ෂ අත්අඩංගුවට

0

Sakurai Aviation හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

පසුගියදා කටුනායක ප්‍රදේශයට ගුවන් යානයක් හදිසි ගොඩබෑම නිසා ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ විදේශිකයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නොසැලකිල්ල හේතුවෙන් සිදුවූවක් බවට චෝදනා කරමින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version