මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රදේශ ගණනාවකට විදුලිය නැතිවෙයි

ප්‍රදේශ ගණනාවකට විදුලිය නැතිවෙයි

0

දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක අද පස්වරුවේ විදුලි බිඳවැටීම් වාර්තා විය.

කොළඹ, ගාල්ල, ගම්පහ දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවලට මෙම විදුලි බිඳවැටීම් සිදුව ඇති බව අප වෙත වාර්තා විය.

කෙසේවෙතත් පැය කිහිපයක් තුළ ඒවා යථාතත්වයට පත්ව ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version