තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දියණියට කොවිඩ් එන්නත දෙන්න බ්‍රිතාන්‍යයේ සිට ඉතාලියට කාර් එකෙන් ගිය අම්මා

    දියණියට කොවිඩ් එන්නත දෙන්න බ්‍රිතාන්‍යයේ සිට ඉතාලියට කාර් එකෙන් ගිය අම්මා

    තම දියණිය කොරෝනා මර්ධන එන්නත ලබාදීමට බ්‍රිතාන්‍යයේ සිට ඉතාලිය පැමිණි මවක් පිළිබඳ වාර්තා වේ.

    එම මව සිය නව හැවරිදි දියණිය බ්‍රිතාන්‍යයේ කෙන් සිට ඉතාලියේ මැඩ්‍රිඩ් නුවර දක්වා ගොස් තිබේ.

    යුරෝපයේ අනෙක් රටවල අඩු වයස් වල දරුවන්ටද කොරෝනා මර්ධන එන්නත් ලබාදුන්නද බ්‍රිතාන්‍යයේ එන්නත්කරනයට ලක්වීමට වයස අවුරුදු 12 සම්පූර්ණ විය යුතුය.

    මෙහිදී එම මව බාහිර පුද්ගලයන්ට සමග මුහුවීම වැලැක්වීමට සිය දියණිය තම මෝටර් රථයෙන් ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති අතර ඒ සඳහා පැය 13ක කාලයක් ගතව තිබේ.

    එම මව මේ සම්බන්ධයෙන්  ප්‍රකාශ කර ඇත්තෙ තමන්ට ලෝකයේ වටිනාම තැනැත්තිය වන සිය දියණියට එන්නත ලබාදීමට ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බවයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img