මුල් පිටුව උණුසුම් පුවත් වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ඉවත් කරයි

වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ඉවත් කරයි

0

වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්. තිලකරත්න බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ඒ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසිනි.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලැබූ සියලූ චෝදනාවලට වැරදිකරු බව පරීක්‍ෂණවලින් හෙළිවීමෙන් පසු ඔහු ඉවත් කරමින් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

2261-04-S
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version