තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජය IMF සමඟ සාකච්ඡාවට ලෑස්තියි

    රජය IMF සමඟ සාකච්ඡාවට ලෑස්තියි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීය.

    මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව, ජපානය වැනි රටවල් සමඟත්, ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවසීය.

    ඒ ඒ රටවල් සමග මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරූ බව ද ඔහු කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img