මුල් පිටුව COVID අදත් එන්නත් මධ්‍යස්ථාන 95ක්

අදත් එන්නත් මධ්‍යස්ථාන 95ක්

0

අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 95කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

Vaccination Centers on 31.12.2021

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version