මුල් පිටුව උණුසුම් පුවත් වැඩිවූ කිරිපිටි මිල ගණන් මෙන්න

වැඩිවූ කිරිපිටි මිල ගණන් මෙන්න

0

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 150කින් ඉහළ දැමේ.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මේ බව නිවේදනය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version