තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාගරික ජනතාවගේ ගෑස් අර්බු‍දයේ දැන් තත්වය

    නාගරික ජනතාවගේ ගෑස් අර්බු‍දයේ දැන් තත්වය

    රට පුරා ප්‍රදේශ ගණනාවක තවමත් ගෑස් හිඟය පවතින හෙයින් ජනතාව බලවත් අපහසුතාවයකට පත්ව සිටිති.

    මාසයක පමණ කාලයක් තිස්සේ ප්‍රදේශ ගණනාවකට ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් වර්ග දෙකම ලැබී නැතැයි ගෑස් අලෙවි සැල් හිමිකරුවෝ පවසති.

    නම් වසර උදාවීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් වන අතර නව වසර උදාවන විට කිරිබත් පිසීමටවත් තමන්ට අවස්තාවක් නොලැබෙන බව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නාගරික වැසියෝ පවසති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img