Home උණුසුම් පුවත් ජ’පුර සරසවියේ පීඨ දෙකක් ලබන 1 වැනිදා ඇරඹේ

ජ’පුර සරසවියේ පීඨ දෙකක් ලබන 1 වැනිදා ඇරඹේ

ජ’පුර සරසවියේ පීඨ දෙකක් ලබන 1 වැනිදා  ඇරඹේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ජනවාරි මස පළ වන දින ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කාර්යාලය සඳහන් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2020 විභාගයේ ප්‍රතිඵල මත මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට ලියාපදිංචි වී ඇති නවක සිසුන්ගේ නම්‍යකරණ වැඩසටහන ජනවාරි මස පළ වෙනි දින සහ දෙවන දිනයන්හි මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පැවැත්වෙන බව ලේඛකාධිකාරී කාර්‍යාලය සඳහන් කරයි.

මානව ශාස්ත්‍ර පීඨයේ දෙක තුන වසරවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජනවාරි මස 3 වැනි දින සිට ආරම්භ කරන බව ද එම කාර්යාලය කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here