මුල් පිටුව උණුසුම් පුවත් ටැක්සි ත්‍රීවිල් මීටර් නියාමනය ලබන මස සිට ඇරඹේ

ටැක්සි ත්‍රීවිල් මීටර් නියාමනය ලබන මස සිට ඇරඹේ

0

ලබන 15 දා ​​සිට බස්නාහිර පළාතේ සියලුම ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය වේ.

අනෙකුත් පළාත්වල මෙය 2022 ජූනි 15 දින සිට ක්‍රියාත්මක වනු ඇත.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (27) මේ බව පවසා තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version