මුල් පිටුව දේශීය පුවත් නොනවතින ගෑස් පිපිරීම්

නොනවතින ගෑස් පිපිරීම්

0

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපුරුම් තවදුරටත් වාර්තා වෙමින් තිබේ.

පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරනු ලැබුවේ අද දිනයේත් ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපුරුම් 12 ක් පොලීසිවලට වාර්තා වී ඇති බවය. බඩල්කුඹුර, මැදගම, ගෙඩියාරෝද, ගෝනමොටාව, ලුණුගල, හපුතලේ, හැටන් වවුනියාව යන ප්‍රදේශවලින් එම පිපිරීම් වාර්තා වී ඇත.

ගෑස් ලිප් ආශ්‍රිතව වැඩි හරියක් පිපුරුම් සිදුවන බව පොලීසිය සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version