Home COVID ජර්මනියේ පළමු ඔමික්‍රෝන් බිල්ල වාර්තා වෙයි

ජර්මනියේ පළමු ඔමික්‍රෝන් බිල්ල වාර්තා වෙයි

0
ජර්මනියේ පළමු ඔමික්‍රෝන් බිල්ල වාර්තා වෙයි

ජර්මනියේ පළමු නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය හේතුවෙන් සිදුවූ මරණය අද දින වර්තාවී ඇත.

ඒ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමෙන් මරණය පත්වූ තැනැත්තා වයස අවුරුදු 60ත් 70ත් අතර පසුවන්නෙක් බව ජර්මනයෙන් රොබට් කොක් බෝවන රෝග පිළිබඳ ආයතනය සඳහන් කරයි.

ජර්මනියෙනියෙන් මේවන විට ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූවන් තුන්දහස් එකසිය අනූ අටදෙනෙකු හදුනාගෙන ඇති.

කෙසේ වෙතත් නව වසර ආරම්භයත් සමඟ ජර්මනිය තුල ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තාවිය හැකි බවදට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here