Home උණුසුම් පුවත් දාහ නොදුන් හාම්පුතුන්ට දැඩි පියවර

දාහ නොදුන් හාම්පුතුන්ට දැඩි පියවර

දාහ නොදුන් හාම්පුතුන්ට දැඩි පියවර

පොරොන්දුවූ පරිදි වතු කම්කරුවන්ට, රුපියල් 1000 දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව කම්කරු කොමසාරිස් ජනරාල්, ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කරයි.

වතු කම්කරුවන් රුපියල් 1000 දීමනාව ලබා නොදෙන වතු හාම්පුතුන්ස ම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව හෙතම සඳහන් කළේය.

වතු කම්කරුවන්ට රුපියල් 1000ක දෛනික දීමනාවක් ලබාදීමේ රජයේ තීරණයට වතු හාම්පුතුන්ගේ සංගමය ද එකඟතාව පළ කර ඇති හෙයින් එය නොගෙවීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here