මුල් පිටුව උණුසුම් පුවත් ඉඩම් ඔප්පු පිටපත් අද ඉඳන් ඔන්ලයින්

ඉඩම් ඔප්පු පිටපත් අද ඉඳන් ඔන්ලයින්

0

ඉඩම් ඔප්පුවල පිටපත් අද (16) සිට අන්තර්ජාලය හරහා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් එම්.වීරසේකර මහතා මේ බව කියාසිටියේ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version