මුල් පිටුව දේශීය පුවත් පුද්ගලික සංචාරයකට බැසිල් රටින් පිට යයි

පුද්ගලික සංචාරයකට බැසිල් රටින් පිට යයි

0

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුද්ගලික සංචාරයක් සඳහා අද (15)අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අලුයම 2.55 ට ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඩුබායි සිට ඒ මහතා අමෙරිකාව බලා ගමන් කෙරනු ඇති බව තතුදත් තොරතුරු සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version