මුල් පිටුව උණුසුම් පුවත් ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි

ජනපති පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි

0

පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබෙන අතර පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version