මුල් පිටුව උණුසුම් පුවත් සරසවි සිසුන් සියලල‍ෝම ජනවාරියේ සිට කැඳවයි

සරසවි සිසුන් සියලල‍ෝම ජනවාරියේ සිට කැඳවයි

0

සියලුම විශ්වවිද්‍යාල සිසුන් ජනවාරි මාසයේ සිට අධ්‍යයන කටයුතුවල නිරතවීම සඳහා නැවත විශ්වවිද්‍යාලවලට කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පවසයි.

නව OMICRON ප්‍රභේදය විශාල අවදානමක් ඇති නොකරන්නේ නම් මෙම පියවර ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.

මේ වන විටත් ශිෂ්‍ය ජනගහනයෙන් 25%ක් යළි විශ්වවිද්‍යාලවලට කැඳවා ඇත.

ඇතැම් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවල සිසුන් 3000කට අධික ප්‍රමාණයක් සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version