තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිකාරියේ තීන්දුවලට ගෑස් සමාගම් එකඟවිය යුතුයි

    අධිකාරියේ තීන්දුවලට ගෑස් සමාගම් එකඟවිය යුතුයි

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගන්නා තීන්දුවලට ගෑස් සමාගම් අනිවාර්යයෙන් එකඟවිය යුතු බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    ගෑස් පුපුරා යෑම සම්බන්ධ ගැටළුවේදී පාරිභෝගිකයන් වෙනුවෙන් ඉතාම වටිනා තීන්දු තීරණ රාශියක් මේ වනවිටත් ගෙන තිබෙන බව හෙතම සඳහන් කළේය.

    එම ඇතැම් තීන්දු දැනටමත් ක්‍රියාත්මක කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදි සම්පූර්ණ වැඩපිළිවෙළ ගැන ජනතාව දැනුවත් කරන බවද වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img