මුල් පිටුව උණුසුම් පුවත් කින්නියා පාලම් පාරු අනතුරට ලක්ව සිටි තවත් අයෙක් මරුට

කින්නියා පාලම් පාරු අනතුරට ලක්ව සිටි තවත් අයෙක් මරුට

0

කින්නියා හි පසුගියදා පාලම් පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයකු මියගොස් තිබේ.

ඒ අනුව එම අනතුරින් මේ වනවිට මියගොස් ඇති ගණන 8කි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version