තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන්ට සුබ ආරංචියක්

    මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන්ට සුබ ආරංචියක්

    මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියලෙනන්හට රුපියල් ලක්ෂයක ණය ආධාර මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව මිරිදිය මත්ස්‍ය වගාව සදහා පොකුණු සහ ටැංකි ඉදිකරන්නන් සදහා මෙම ණය ආධාර ලබාදීමට නියමිතය.

    මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට ජනතාව වැඩිවශයෙන් නැඹුරු කර ගැනීම සදහා ඉදිරියේදි තවත් ආධාර ලබාදෙන බව ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img