මුල් පිටුව දේශීය පුවත් වයඹ ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

වයඹ ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

0

වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කළ පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වූ බව ආණ්ඩුකාර කාර්යාලයට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version