මුල් පිටුව දේශීය පුවත් විදුලිය බිඳ වැටීමෙන් ජල සැපයුමටත් බාධා

විදුලිය බිඳ වැටීමෙන් ජල සැපයුමටත් බාධා

0

විදුලිය බිඳ වැටීම හේතුවෙන් ජල පොම්පාගාර ක්‍රියාත්මක කිරීමට ඇතිවී තිබෙන බාධා නිසා මේ වන විට ජල සැපයුම ද බිඳ වැටී තිබේ.

කොළඹ ඇතුළු තදාසන්න නගර ආශිතව මේ වන විට ජල සැපයුමේ පීඩනය අඩුවී ඇති බවත් ඇතැම් ප්‍රදේශවලට ජලය නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් අප වාර්තාකරුවන් සදහන් කරති.

මේ වන විට දිවයින පුරා විදුලිය බිඳ වැටීමට ලක්ව පැය 4 කට අධික කාලයක් ගතවී තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version