මුල් පිටුව COVID අද එන්නත් මධ්‍යස්ථාන 135ක්

අද එන්නත් මධ්‍යස්ථාන 135ක්

0

අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 135කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

Vaccination Centers on 01.12.2021
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version