මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් ගැන ලීට්‍රෝ වෙතින් උපදෙස් මාලාවක් – හදිසි ඇමතුම් අංකයකුත්

ගෑස් ගැන ලීට්‍රෝ වෙතින් උපදෙස් මාලාවක් – හදිසි ඇමතුම් අංකයකුත්

0

මේ දිනවල රට පුරා සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් පිපිරීම් වාර්තා වීම සැළකිල්ලට ගෙන ලීට්‍රෝ සමාගම විසින් පාරිභෝගිකයන් වෙත ආරක්ෂිතව ගෑස් භාවිතය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත 1311 හදිසි දුරකථන අංකය ද හඳුන්වා දී ඇත.

ලීට්‍රෝ සමාගම විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version